2026 මාර්තු 24 අඟහරුවාදා, 14:28
නවතම පුවත්

ඊලාම් ස්මාරකය විවෘත කළ ගැරී කැනඩාවේ මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරයට

කැනේඩියානු අගමැති මාර්ක් කාර්නිගේ නව කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ
ජ්‍යෙෂ්ඨ වී. ආනන්ද සංගරීගේ පුත්‍රයා වන දෙමළ කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී අද පත් කර ඇත.

මීට පෙර මාර්තු මාසයේදී කානිගේ පළමු කැබිනට් මණ්ඩලය යටතේ අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ලෙස සේවය කර ඇත. ඔහු 2024 දෙසැම්බර් මාසයේදී හිටපු අගමැති ජස්ටින් ටෲඩෝගේ අවසන් කැබිනට් මණ්ඩලය යටතේ පත් කරන ලද ඔටුන්න හිමි-ස්වදේශික සබඳතා සහ උතුරු කටයුතු අමාත්‍යවරයා සමඟ මෙම භූමිකාව දැරීය.

එසේම අප්‍රේල් මාසයේදී පැවති ෆෙඩරල් මැතිවරණයේදී නැවත ඔහුගේ ප්‍රාදේශීය සභාවට තේරී පත් විය.
2015 සිට ස්කාර්බරෝ-ගිල්ඩ්වුඩ්-රූජ් පාර්ක් (පෙර ස්කාර්බරෝ-රූජ් පාර්ක්) හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුගේ තනතුර දිගටම කරගෙන ගියේය.

කෙසේවෙතත් මේ වනවිට ඔහුගේ අධීක්ෂණය යටතේ, කැනඩා දේශසීමා සේවා ඒජන්සිය, රාජකීය කැනේඩියානු කඳුකර පොලිසිය සහ කැනේඩියානු ආරක්ෂක බුද්ධි සේවය ඇතුළු කැනඩාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන ආයතන කිහිපයක් පවතී.

මේ අතර මීට දින කිහිපයකට පෙර කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකළ, LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘත කර ඇති බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. එසේම මේ සම්බන්ධයෙන් ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් ද පළ කර තිබුණි. එහි ඔවුන් සඳහන් කර ඇත්තේ, 2021දී යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකළ අනුස්මරණ ස්මාරකය විනාශ කිරීමට ලක් රජය කටයුතු කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම ස්මාරකය ඉදිකළ බවය.

මෙම ස්මාරකය, කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය ඇතුළු කැනඩාවේ සිටින දෙමළ සංවිධානවල අනුග්‍රහයෙන් ඉදිකර ඇත.
LTTE සංවිධානය නිර්මාණය කළ බවට පැවසෙන දෙමළ ඊළාම් සිතියම ද ඇතුළත් කරමින් ස්ථාපනය කර ඇති අයුරු දැකගත හැකි විය.
මෙම අවස්ථාවට ඔන්ටාරියෝහි නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ශ්‍රී ලංකාවේ යාපනයේ උපත ලද විජේ තනිගසලාම් නමැත්තෙකු ද එක්ව සිටි අයුරුද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවල දක්නට ලැබුණි.

කැනේඩියානු අධිකරණ අමාත්‍ය ගැරී ආනන්දසංගරී ස්මාරකය ආරක්ෂා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ එය,
“අහිංසක ජීවිත දහස් ගණනකට” ගෞරව කරන බවත් “ගෝලීය දෙමළ ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව” සමරන බවත්ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories