කායවර්ධන ශූර හසිත අබේසේකර චීනයේ පැවැති IFBB Pro League ආධුනික කායවර්ධන තරගාවලියේදී රන් පදක්කම් 04ක් දිනා ගැනීමට සමත්වී ඇත.
ආධුනික කායවර්ධන සහ ආධුනික ක්ලැසික් යන අංශ දෙකෙහිම රන් පදක්කම්ද, කලාපීය අංශයේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමටද ගැනීමට ඔහු සමත් වුණා.