2025 අගෝස්තු 15 සිකුරාදා, 22:29
නවතම පුවත්

ආදාවල ගමෙන් ඡන්ද ඉල්ලා පැමිණෙන්නන් හට රතු එළි.

මෙවර ජනාධිපතිවරණයට ඡන්දයේ දී ඡන්දය ඉල්ලා ගමට පැමිණෙන පිරිසහට අසූචි ප්‍රහාර එල්ල කරන බවට මාතලේ නාවුල ආඳාවල ගම්මානයේ වැසියෝ දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ.වසර ගණනාවක් තිස්සේ සිය ගම්මානයට පැමිණි දේශපාලකයින් විවිධ පොරොන්දු ලබා දෙමින් කටයුතු කළ බවත් මේ වන තෙක් ඔවුන් ලබා දුන් පොරොන්දු ඉටු වී නැති බවත් ගම්වාසීහු කියා සිටිති.සිය ගම්මානයට පිවිසෙන මාර්ග පද්ධතිය වගාබිම්වල පවත්නා ගැටලු මෙන්ම ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු කරුණු ගණනාවක් සැලකිල්ලට ගෙන මෙවර මැතිවරණයේදී සිය ගම්මානය පිරිස් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටින බව ගම්මු කියා සිටිති.පොරොන්දු ඉටුනොකරන ලද දේශපාලකයින්ට සිය ගම්මානයට නොපැමිනෙණ ලෙසත් එසේ පැමිණියහොත් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින බවත් ඔහු කියා සිටිති.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories