2026 මාර්තු 18 බදාදා, 19:36
නවතම පුවත්

ආදායම් බද්ද ළඟදිම අඩු කරනවලු

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ බදු ආදායම් ඉලක්කය වන දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් ලබාගැනීම කෙරෙහි රජය අවධානය යොමුකර ඇති බැවින් 2025 දී උපයන විට ගෙවීමේ බද්ද(PAYE tax) අදියර දෙකකින් සංශෝධනය කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස පැවසීය.

රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියාසිටියේ උපයන විට ගෙවන බදු සඳහා යෝජිත සහනය කෙටි කාලයක් තුළ ඉදිරි වසරේ දී අදියර දෙකකින් ක්‍රියාත්මක විය හැකි බවයි.

ගෙවන බදු ව්‍යුහයේ අවම සීමාව වැඩි කරන අතර බදු මට්ටමේ වෙනස්කම් ද සිදු කරන බව ඔහු පැවසීය.

රටේ මධ්‍යම ආදායම්ලාභීන්ට සහන සැලසීම සඳහා ගෙවිය යුතු අවම බදු සීමාව රුපියල් 100,000 සිට රුපියල් 200,000 දක්වා රජය විසින් වැඩි කරන බව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වේ.

ගෙවන බදු සංශෝධනවල පළමු අදියර ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත් අනෙක් අදියර පෙබරවාරි මාසයේ අයවැයෙන් ප්‍රකාශයට පත් කරන බවත් ඇමති ජයතිස්ස පැවසීය.

“අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස යම් සහනයක් ලබාදිය හැකියි, අපි වැට් සහ ගෙවීමේ සංශෝධන සිදු කළ යුතුයි, නමුත් ඒවා සිදු කරන අතරම අනෙක් අතට රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක පවත්වා ගත යුතුයි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය ආදායම වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ආරෝපණය කළ කුලී ආදායම් බද්දට රජය එකඟ නොවන බව ද ඔහු පැවසීය.

තවද එළඹෙන අයවැයේදී වැට් බද්ද සහ උපයන විට ගෙවන බද්දෙන් බදු සහන ලබාදීමට රජය හැකි උපරිම දුරක් යන බව ද ඔහු පැවසීය.

ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා වැට් බද්ද 18% සිට 0% දක්වා පෙබරවාරි මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් රජය ගෙන එන බව ඇමැති ජයතිස්ස සඳහන් කළේය.

ශ්‍රී ලංකාව 2024 දී බදු ආදායමෙන් දළ දේශීය නිෂ්පාදිතයේ 13.6% ඉලක්කය සපුරා ගැනීමට සූදානම් වන අතර ණය තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා 2025 දී දළ දේශීය නිෂ්පාදිතයේ 15.1% ඉලක්කය කරා යා යුතුය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories