2025 අගෝස්තු 16 සෙනසුරාදා, 04:22
නවතම පුවත්

ආණ්ඩුව රැකගන්න විමල් බලෙන් පෙරට එයි !

තමන් ජනතා විමුක්ති පෙරමුණ නම් වූ සන්නාමයේ ගුණාංග නිර්මාණය කිරීම සඳහා ඓතිහාසිකව යම් භූමිකාවක් ඉටුකළ බලවේගයක් බවත්, එමනිසා වර්තමාන ආණ්ඩුවේ ජනවරම ආරක්ෂා කිරීමට සහ විවිධ බාහිර බලපෑම් නිසා ආණ්ඩුව ඊට පිටුපා ක්‍රියාකිරීම වැළැක්වීමට වගකීමක් තමන්ට පැවරී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් විමල් විරවංශ පවසන්නේ, ජවීපෙ සන්නාමය නිර්මාණය කිරීමට, විශේෂයෙන්ම එම ක්‍රියාවලිය තුළ “අපගේ මාතෘභූමිය බෙදා වෙන්කිරීම වැළැක්වීමට දිවිපිදූ රෝහණ විජේවීර සහෝදරයා ප්‍රමුඛ දහස් ගණන් වීරෝදාර සගයන්ට සාධාරණය ඉටුකිරීමට “ආණ්ඩුවේ පාර්ශ්වවලට සමාන වගකීමක් තමන්ටද පැවරෙන බව තමා විශ්වාස කරන බවයි.

නුදුරු අනාගතයේ දී ආණ්ඩුවට මුහුණදීමට සිදුවන දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේගවල බලපෑම්වලට සහ ගෝලීය භූ දේශපාලන කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාවට උරුම වී ඇති අභියෝගවලට මුහුණදීම පහසු නොවන බවද හෙතෙම සඳහන් කරයි.

පහතින් දැක්වෙන්නේ විමල් විරවංශ නිකුත් කළ අදාළ නිවේදනයයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories