2026 මාර්තු 25 බදාදා, 00:40
නවතම පුවත්

ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දෙන පළමු මොහොතේම තමන් නිවසින් යන බව මහින්ද කියයි

හිටපු ජනාධිපතිවරයෙකු වශයෙන් තමන්ට රජයෙන් ලබා දී තිබෙන නිල නිවසෙන් ඉවත්වීමට වර්තමාන ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දෙන පළමු මොහොතේම තමන් ඉන් ඉවත්ව යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු වෙසෙන නිල නිවස සම්බන්ධයෙන් උද්ගතව ඇති සංවාදය පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

“හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන නිල නිවෙස් හෝ පහසුකම් සම්බන්ධයෙන් වර්තමාන රජය ගන්නා ඕනෑම තීරණයක් පිළිගැනීම මේ රටේ පුවර වැසියෙකු ලෙස මගේ වගකීමක්. මේ නිවසින් ඉවත්වෙන්න කියලා මට ලිඛිතව දැනුම් දීමක් කළා නම් මම ඒ කියන දිනයට ඉන් ඉවත් වෙනවා.

ඒත් මේක කිව්වේ ජනතාවට, මම ජනතා නියෝජිතයෙකු විදියට මේ රටේ මිනිස්සුන්ට අවංකව සේවය කළා. මේ ආණ්ඩුව පත් කළේත් ජනතාව. ඒ නිසා ආණ්ඩුව තීරණයක් ගෙන මට කිව්ව නම් මම යනවා.

මම බලෙන් නිල නිවසක ඉන්නෙ නෑ. එහෙම අවශ්‍යත් නෑ. ආණ්ඩුව නිලවශයෙන් මට ඉවත්වෙන්න කියන දිනයට මම ඉවත් වෙනවා. මේ නිවස ලක්ෂ 46කට කුලියට දීලා රටට අවශ්‍ය මුදල් හොයා ගැනීම ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නෑ.

මට කියන්න තියෙන්නේ මං සම්බන්ධයෙන් ගන්නා ඕනෑම තීරණයක් ඉස්සෙල්ලා මට කියන්න. මාධ්‍යට කිව්වට පස්සෙනේ මම දන්නේ. මට ඉස්සෙල්ලා කිව්වොත් මම මාධ්‍යයට කියලම ඒ තීරණ ක්‍රියාත්මක කරන්නම්.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories