2026 මාර්තු 24 අඟහරුවාදා, 21:24
නවතම පුවත්

ආණ්ඩුව කියන පචවල හැටියට, හොඳම පචේ තේරීමේ තරගයක් තියන්න වෙනවා – නලීන් බණ්ඩාර

ආණ්ඩුව විසින් බලය ලබා ගැනීමෙන් අනතුරුවත් බොරු ප්‍රකාශ කරමින් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

ආණ්ඩුවට ඇත්තේ බොරු ප්‍රකාශ කරමින් සිටීම නොව, වැඩ කිරීමට කටයුතු කිරීම බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අවුරුද්දට සුබ පතා කෙටි පණිවිඩ නොයැවීම නිසා රුපියල් මිලියන 98 ක් ඉතුරු වූ බවට ආණ්ඩුව නියෝජනය කරන කොට්ටහච්චි මන්ත්‍රීවරිය පැවසුවද, හිටපු ජනාධිපතිවරුන් එම කෙටි පණිවිඩය සඳහා රජයේ මුදල් වියදම් කර නොමැති බවද, එය නොමිලේ යැවූ කෙටි පණිවිඩයක් බවද ඔහු ප්‍රකාශ කළා.
ආණ්ඩුව ප්‍රකාශ කරන බොරුවල හැටියට ඉදිරියට කිරීමට සිදුවන්නේ සතියේ බොරුව, දවසේ බොරුව, පැයේ බොරුව තෝරා හොඳම බොරුව තේරීමේ තරගයක් පැවැත්වීම බවයි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories