2026 මාර්තු 25 බදාදා, 12:27
නවතම පුවත්

‘ආණ්ඩුවේ සහතික මිල ප්‍රමාණවත් නෑ’-මහවැලි ගොවීන්

වී නිෂ්පාදනය සඳහා යන වියදම් අධික වීමත්, තෙල්, පොහොර හා සී සෑමටත්, අස්වනු නෙළීමේ වියදම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන වකවානුවක රජය ප්‍රකාශයට පත් කළ සහතික වී මිල කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව මහවැලි බි කලාපියේ සේනපුර කොට්ඨාසයේ ගොවි සංවිධාන සභාපති කපිල සිරිල් පතිරණ පවසයි.

වර්තමානයේ වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් සීයත් එකසිය දහයක් පමණ මිලක් වැය වන බව ත් බිත්තර වී, පොහොර, තෙල්, කෘමිනාශක ද්‍රව්‍යය, වල්නාශක මෙන්ම වී අස්වනු නෙළා අලෙවි කිරීම දක්වා ගොවියාට වර්තමානයේ අධික මිලක් දැරීමට සිදුව ඇති බැවින් වී කිලෝවක් සඳහා රුපියල් 150ක මිලක්වත් රජය නියම කළ යුතු බව ත් ඔහු සඳහන් කළේ ය.

“මේ වනවිට රජය නාඩු වී කිලෝවකට රුපියල් 120කුත්, සම්බා වී කිලෝවකට රුපියල් 130කුත්, කීරි සම්බා කිලෝවකට රුපියල් 132කුත් වශයෙන් සහතික මිලක් නියම කර තිබෙනවා, මේ මිල ප්‍රමාණවත් නෑ. මොකද අද ආර්ථික තත්ත්වය අනුව ලොකු වියදමක් වී ගොවිතැන් කරද්දී යොදන්න වෙලා තියෙනවා. ලුණු කිලෝ එකක් ගන්න වී කිලෝ දෙකක් දෙන්න වෙලා තියෙනවා, වී කිලෝ එකක් දීලා පොල් ගෙඩියක්වත් ගන්න බැරි තත්ත්වෙට පත්වෙලා තියෙනවා. අපි ඉල්ලුවේ වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් ලබා දෙන්න කියලා. වත්මන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා එදා මේ ගොවි බිම්වලට ඇවිල්ලා අපිත් එක්ක වෙලට කුඹුරට බැහැලා එදා පැවැති රජයෙනුත් වී කිලෝවක් සඳහා රුපියල් 150ක් දෙන්න කියලා තමයි උද්ඝෝෂණ කළේ, අද එතුමා ගොවියා හෑල්ලුවට ලක්කරලා නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක් නියම කරලා තියෙනවා.”

වත්මන් රජය සහතික මිල නියම කිරීමත් සමගින් පොළොන්නරුව, දිඹුලාගල, ඉද්දපිච්චවැව බෙදුම් ඇළ ගොවි සංවිධානයේ ගොවි නායකයෙකු වන යූ.එම්. සිරිපාල මෙලෙස පැවසීය.

“රජය මේ වගේ පහත් සහතික මිලක් නියම කරලා සූදානම් වන්නේ පොළොන්නරුවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අපේ වී තුට්ටු දෙකට ගන්න සැලැස්මක් ඇති කිරීමයි. මොකද අනිවාර්යයෙන් ම අපි වී ලබා දීලා ඒ සල්ලි ගන්නත් පෝලිමේ ඉන්න ඕනෙ. මොකද වී අස්වනු නෙළපු ගමන් අපි බැංකුවට ණය ගෙවාගන්න ඕනෙ, කම්කරු මුදල් ගෙවන්න ඕනේ, වී අස්වනු නෙළීමේ කුලිය ඒ මොහොතේම ගෙවන්න වෙනවා. අයිතිකාරයෝ සති ගණන් බලාගෙන ඉන්නෙ නැහැ. මේ වී මිලත් ක්‍රමයත් වහාම අකුළා ගන්න. අපි මේවට විරුද්ධයි. මොකද අපි බොහොම අමාරුවෙන් දුක් මහන්සි වෙලා බැංකුවට ණය වෙලා වගා කරන්නේ, ඒ වගේ ම රජය වී කිලෝවකට අමතර මුදලක් දෙනවා කියලා අපිව රවට්ටනවා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories