2026 මාර්තු 24 අඟහරුවාදා, 23:07
නවතම පුවත්

ආගමික ස්ථානවලට දෙන ආරක්ෂාව ගැනත් නැවත සළකා බලන්න යයි !

ප්‍රභූන්ට, විශ්‍රාමික හමුදා නිලධාරීන්ට සහ හිටපු දේශපාලනඥයන්ට ත්‍රිවිධ හමුදාව විසින් සපයනු ලබන ආරක්ෂාව ළඟදීම සමාලෝචනය කිරීමට නියමිත බව වාර්තා වේ.

තර්ජන තක්සේරුවකින් අනතුරුව ඔවුන්ට ලබාදිය යුතු ආරක්‍ෂාවේ ප්‍රමාණය පිළිබඳ තීරණයක් ගන්නා බව ආරංච් මාර්ග සදහන් කරයි.

ඇතැම් ප්‍රභූන් වෙත දැනට ආරක්ෂක භටයන් 100කට වැඩි පිරිසක් යොදවා ඇති බව එම ආරංච් මාර්ග සඳහන් කරයි.

මෙම සැලැස්ම යටතේ ආගමික ස්ථානවලට යොදවා ඇති ආරක්ෂාව ද නැවත සළකා බලනු ඇත.

කෙසේවෙතත්, ප්‍රභූන්ගෙන් සමහරකුට ගමන් කිරීමේ දී අදාළ පොලිස් ස්ථානවලින් අමතර ආරක්ෂාවක් අවශ්‍ය නම් ලබා දීමට පියවර ගන්නා බව ද එම ආරංච් මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories