2026 මාර්තු 25 බදාදා, 06:32
නවතම පුවත්

ආගම් විකෘති කරන අයට වැට බදින පනත සංශෝධනය කරයි

ආගමික ඉගැන්වීම් සහ පිළිවෙත් විකෘති කරන බව කියන පුද්ගලයන්ට සහ සංවිධානවලට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් ආගමික ආයතන සහ වගකිව යුතු පාර්ශවයන් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලෙස බෞද්ධ විහාර ආඥාපනත (සංශෝධිත) සංශෝධනය කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ.

ඩේලි මෝර්නින් වෙත අදහස් දක්වමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවසා ඇත්තේ, මෙම විශේෂිත ගැටළු විසඳීම සඳහා බෞද්ධ විහාරස්ථාන ආඥාපනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කළ යුතු බවයි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු අනෙකුත් ආගමික නායකයන් ද මෙවැනිම ඉල්ලිම් ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

අවශ්‍ය විටෙක ආගමික ආයතනවලට මෙවැනි ගැටලු විසඳීමට සහාය දීමට රජය සූදානම් බව ද අමාත්‍යවරයා පවසා තිබේ.

“සංශෝධනය සිදුවෙමින් පවතිනවා. මේ වන විට එම සංශෝධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න විමසා බලමින් තිබෙනවා. ආගම් විකෘති කරන ව්‍යාජ ලෙස පෙනීසිටින්නන් නිසා ඇති වන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම මූලික අරමුණයි.”

”ජෙරොම් ප්‍රනාන්දු වැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ද එවැනිම ප්‍රශ්න මතුවුණා. මෙම ගැටලු විසඳීම සඳහා ආගමික ආයතනවලට සහාය වීමට රජය සූදානම් බව අපි පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා” යැයි අමාත්‍යවරයා පවසයි.

භික්ෂූන් වහන්සේලා පිරිසක් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වවල මහ නාහිමිවරුන් වෙත කරන ලද පැමිණිලි අනුව මෙම ක්‍රියාවලිය කඩිනම් වී තිබේ.

දේවගැතිවරයකු බව පවසන ජෙරොම් ප්‍රනාන්දු නමැත්තාගේ නායකත්වයෙන් යුත් වැඩසටහනකට බෞද්ධ භික්ෂුවක් සහභාගී වී සිටි සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ඉදිරිපත් වී ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන්, ආගමික ඉගැන්වීම් සහ පිළිවෙත් විකෘති කරන බව කියන පුද්ගලයන්ට සහ සංවිධානවලට එරෙහිව පියවර ගන්නා ලෙස පාර්ශව කිහිපයක් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories