2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:38
නවතම පුවත්

අහස යළි විවර වේ: කටාර් ගුවන් අවකාශය සුරක්ෂිතයි.

දින කිහිපයක නොසන්සුන්කාරී තත්ත්වයකින් පසුව, කටාර් රාජ්‍යය සිය ගුවන් අවකාශය නැවත විවෘත කර ඇති අතර, ගුවන් ගමන් කටයුතු යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබේ. මීට පෙර ඉරානය විසින් ඇමරිකානු අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ගුවන් අවකාශය තාවකාලිකව වසා දැමිණි. මෙය ගුවන් ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස හැදින්විය හැකිය. මැදපෙරදිග කලාපයේ උග්‍ර වූ දේශපාලන තත්ත්වය හේතුවෙන්, කටාර්, බහරේන්, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයක් තම ගුවන් අවකාශයන් තාවකාලිකව වසා දැමීමට කටයුතු කල අතර, සිවිල් ගුවන් ගමන් වල ආරක්ෂාව සහ මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් සිදු කරන ලදී.ඉරානය විසින් ඇමරිකානු හමුදා කඳවුරකට එල්ල කළ මිසයිල ප්‍රහාරය මෙම තීරණයට ප්‍රධාන හේතුවක් විය.කටාර් බලධාරීන් සහ ඇමරිකානු නිලධාරීන් තහවුරු කර ඇත්තේ, ඉරාන මිසයිල බොහොමයක් කටාර්හි ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව නිෂ්ක්‍රීය කර ඇති අතර, කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවයි. මේ හේතුවෙන්, තත්ත්වය සාමාන්‍යකරණය වී ඇති බවට තක්සේරු කර, ගුවන් අවකාශය යළි විවෘත කිරීමට තීරණය කර ඇත.මෙමගින්, දෝහා හි පිහිටි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සිදුවන ගුවන් ගමන් ඇතුළුව, මැද පෙරදිග කලාපයේ ගුවන් ගමන් කටයුතු යළිත් සුමටව සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories