2026 මාර්තු 30 සඳුදා, 13:57
නවතම පුවත්

අහමදාබාද් ගුවන් අනතුරින් දිවි අහිමිවූවන්ගේ පවුල්වලට ඉන්දීය රුපියල් කෝටියක වන්දි

අහමදාබාද්හි සිදුවූ බිහිසුණු ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් කෝටියක (රුපියල් මිලියන 100) වන්දියක් ලබා දීමට එයාර් ඉන්දියා ගුවන් සේවයේ හිමිකාරීත්වය දරණ ටාටා සමූහය තීරණය කර තිබේ. ටාටා සමූහයේ සභාපති එන්. චන්ද්‍රසේකරන් මහතා X (ට්විටර්) සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඊයේ (12) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනා ජීවිතක්ෂයට පත්විය. එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ මෙම ගුවන් යානය, පුද්ගලයන් 242 දෙනෙකු (කාර්ය මණ්ඩලයේ 12ක් සහ මගීන් 230ක්, බිළිඳුන් දෙදෙනෙකුද ඇතුළුව) සමඟ අහමදාබාද් ගුවන්තොටුපොළේ සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබුණි. බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු 6.25ට ලන්ඩන් ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට එය සැලසුම් කර තිබුණි.

ගුජරාට්හි සර්දාර් වල්ලාබ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගමන් ආරම්භ කර මිනිත්තුවකට වැඩි කාලයක් යෑමට යානයට නොහැකි වූ අතර, පොළොව මට්ටමින් අඩි 625ක් ඉහළ අහසේදී අනපේක්ෂිත ලෙස කඩා වැටුණි. යානය කඩා වැටී තිබුණේ අහමදාබාද් ආසන්න මෙඝානි නගර්හි පිහිටි බී.ජේ. වෛද්‍ය විද්‍යාලීය සිසු නේවාසිකාගාරයක් මතටය.
ආරම්භයේ සිටම යානය ඉහළට ගමන් කිරීමේ අපහසුතාවක් පෙන්නුම් කර ඇති අතර, එහි නියමුවන් උදව් ඉල්ලීමේ සංඥාවක්ද නිකුත් කර තිබූ බව අනාවරණය වී ඇත. කෙසේවෙතත්, අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.

මෙම අනතුරින් දිවි බේරා ගත්තේ එක් මගියෙකු පමණි. ඔහු යානයේ 11A ආසනයේ රැඳී සිටි අතර, යානයේ හදිසි පිටවීම් දොරටුව වෙත ඉක්මනින් ළඟාවීමට එම ආසනයේ පිහිටීම ඔහුට උපකාරී වී ඇති බව සඳහන්ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories