2026 මාර්තු 25 බදාදා, 08:13
නවතම පුවත්

අසිත ප්‍රනාන්දු ටෙස්ට් ශ්‍රේණියේ පළමු 10 ට

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක තුළදී කඩුලු 14ක් දවාගත් අසිත ප්‍රනාන්දු ලෝක ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් තුළ 8 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබාගැනීමට ඊයේ (4 වැනිදා) සමත් විය.

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් තුළ පළමු දහදෙනා අතරට පැමිණියේ 2009 වර්ෂයෙන් පසුව වීම විශේෂත්වයක් වන අතර 2009 වර්ෂයේදී චමින්ද වාස් අවසන් වරට පළමු ස්ථාන 10 අතර රැඳී සිටියේය.

ශ්‍රී ලංකා – එංගලන්ත තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟ දෙක අවසන් වන විට තරඟාවලියේ වැඩිම කඩුලුලාභියා වශයෙන් පසුවන අසිත, මෙහිදී දැක්වූ මෙම දක්ෂතා මත ශ්‍රේණිගත කිරීම්හි 17 වැනි ස්ථානයේ සිට ස්ථාන 9ක් ඉදිරියට පැමිණීමට සමත් විය.

මෙම තරගාවලියේ අසිතගේ පන්දු යැවීමේ සාමාන්‍යය 20.14ක් වශයෙන් සටහන් වී ඇත. එමෙන්ම ඔහු මෙම තරග දෙක තුළ කඩුලු 4 බැගින් එක් අවස්ථාවකදී සහ කඩුලු 5 බැගින් එක් අවස්ථාවකදී දවා ගැනීමට සමත් විය.

මේ වන විට ශ්‍රේණිගත කිරීම් සටහනේ ලකුණු 734ක් ලබා සිටින අසිතට තුන්වන ටෙස්ට් තරගයේදීත් දක්ෂතා අතරට පිවිසීමට හැකි වූවහොත් තවත් ස්ථාන කිහිපයක් ඉදිරියට යෑමටද ඉඩ හිමි වනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories