2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:08
නවතම පුවත්

අස්වැසුම නැති පාසල් දරුවන්ට රු.6000ක් දෙන තීරණේ විදුහල්පතිවරු අතේ

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපි‍යල් 6,000 ක දීමනාව ලබාදීමේදී එවැනි දරුවන් තෝරාගැනීම පාසල් මට්ටමින් සිදුකරන බවත්, තම පාසලේ සිටින මෙම සහනය ලැබිය යුතු දරුවන් සම්බන්ධයෙන් සොයාබලා ලේඛන සකස් කරන ලෙස පාසල්වල විදුහල්පතිවරුන්ට අවස්ථාව ලබා දී ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම ලේඛනය සකස් කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව සුදුසුකම් ඇති අනෙකුත් දරුවන්ට ද රුපියල් 6,000 දීමනාව හිමිවන බව අමාත්‍යවරයා පැවසුවේය.

එහිදී හිමිවන්නේ වවුචර් පතක් ද, නැතහොත් ගිණුමකට මුදල් බැරවන්නේ ද යන්න මුදල් අමාත්‍යංශය ඉදිරියේදී දැනුම් දෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories