ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ‘අස්වැසුම’ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි අවසන් දිනය ලෙස ලබන 16 වැනිදා ප්‍රකාශයට පත් කර තිබේ.අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ මේ වන විට ‘අස්වැසුම’ දෙවන වටය සඳහා දොළොස් ලක්ෂ හැට දහසකට (1,260,000) ආසන්න පිරිසක් ඉල්ලුම් කර ඇති බවයි.