2025 අගෝස්තු 15 සිකුරාදා, 15:49
නවතම පුවත්

අස්වැසුම දෙවන අදියර සංගණනය මේ සතිය තුළ

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමු කළ අඩු ආදායම් ලාභි පවුල් පිළිබඳව සංගණන කටයුතු මේ සතිය තුළ සිදු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ ඒ සඳහා මේ වන විට නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු සිදු කරන බවයි.

අස්වැසුම ප්‍රතිලාභ හිමිවිය යුතු නමුත් මෙතෙක් එය නොලැබී ඇති අඩු ආදායම් ලාභි පවුල් සඳහා දෙවන අදියරයේදී අයදුම් කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

මේ අතර අස්වැසුම හිමිවිය යුතු නමුත් මෙතෙක් එය නොලැබී ඇති අඩු ආදායම් ලාභි පවුල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරිම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලෙඛයක් නිකුත් කර ඇති බව ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැනිවිමේ අමාත්‍යාංය පවසයි.
ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති බවඑහි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සඳහන් කළා.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories