2026 මාර්තු 20 සිකුරාදා, 13:38
නවතම පුවත්

අස්වැසුම දික්කරයි – දෙන ගාණත් වැඩිකරයි

අස්වැසුම සුබසාධන වැඩසටහන දීර්ඝ කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කළ බව සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“අස්වැසුම ප්‍රතිලාභීන්ට ආධාර ලබාදීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කළා. ඒ අනුව දෙසැම්බර් 31 වන විට ආධාර නතර කිරීමට නියමිතව සිටි සංක්‍රාන්ති කාණ්ඩයේ පුද්ගලයන් ලක්ෂ 4කට මාර්තු 31 දක්වා අඛණ්ඩව ආධාර ලැබෙනු ඇති” යනුවෙන් ජයතිස්ස පැවසීය.

ඔහු මේ බව පැවසුවේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

“අවදානම් කාණ්ඩයේ පුද්ගලයන් 400,000 තවත් වසරක් සඳහා ප්‍රතිලාභ ලැබෙනවා. රජය ප්‍රතිලාභීන්ට දැන් ලබාදෙන රුපියල් 8,500 රුපියල් 10,000 දක්වා වැඩි කරනවා ” යැයි ද ඔහු පැවසීය.

දැනට රුපියල් 15,000ක් ලබන අන්ත දරිද්‍රතා කාණ්ඩයේ පුද්ගලයන් ලක්ෂ 4කට ඒ වෙනුවට රුපියල් 17,500ක් ලැබෙන බවද ඔහු සඳහන් කළේය.

ලබන වසරේ වියදම් සඳහා ශ්‍රී ලංකාව තවමත් අයවැයක් ඉදිරිපත් කර නොමැති අතර එය පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

මාසික වැඩිහිටි දීමනාව, වකුගඩු රෝගි දීමනා, ආබාධිත පුද්ගල දීමනා වැනි අනෙකුත් සුබසාධන ගෙවීම් ද අයවැයෙන් වැඩි කරන බව ඇමැති ජයතිස්ස පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories