2026 මාර්තු 21 සෙනසුරාදා, 00:32
නවතම පුවත්

අස්ගිරි අනුනායක ධූරය හෙට තෝරයි

අස්ගිරි පාර්ශවයේ අනු නායක ධූරන්දරව වැඩ සිටි පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ අපවත්වීමෙන් හිස් වූ එම ධූරය වෙනුවින් නිලවරණයක් හෙට (28) පැවැත්වෙයි.

මහනුවර අස්ගිරි මහ විහාරයේ ඓතිහාසික පොහොය ගේ හිදී ප.ව 2.00 ට එය පැවැත්වීමට නියමිතයි.

මෙම නිලවරණය සඳහා ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නේ අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන නාහිමියන් ය.
අස්ගිරි මහා සංඝ සභාවේ ස්වාමීන්වහන්සේලා දහනව දෙනකු(19) මේ සඳහා ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගනය රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි ධර්මාචාර්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි අපේක්ෂකයන් ලෙස නම් කර ඇත.

අස්ගිරි පාර්ශවය සඳහා අනු නායක පදවි ද්විත්වයක් පවතින අතර මේ වන විට අනෙක් ධූරයෙහි කටයුතු කරන්නේ පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories