2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:37
නවතම පුවත්

අසර්බයිජාන ජනපති රුසියාවෙන් වන්දි ඉල්ලයි..

අසර්බයිජාන මගී ගුවන් යානයක් කසක්ස්තානයේදී කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසර්බයිජාන ජනාධිපති ඉලම් අලියෙව් රුසියාවෙන් වන්දි ඉල්ලා තිබේ.
ඒ, එම ගුවන් යානයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විමර්ශන වලින් අනාවරණය වීමත් සමගයි.

අනතුරින් තුවාල ලැබු මගීන් සහ කාර්ය මණ්ඩල සමාජිකයින්ට මෙන්ම අනතුරින් හානි වු භූමියට රුසියාව වන්දි ගෙවිය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

අසර්බයිජාන ජනාධිපතිවරයා පවසන්නේ, ඊට වගකිවයුතු සියලු දෙනාට දැඩි දඩුවම් ලබා දිය යුතු බවයි.

පසුගිය බදාදා අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කසක්ස්තානයේදී අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගියේ ය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories