2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 21:39
නවතම පුවත්

අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් යුද හමුදාවෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධයෙන් පැතිර යන යම් යම් තොරතුරු සාවද්‍ය බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

යුද හමුදාව සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සිවිල් සමාජය තුළ යුද හමුදාව අපකීර්තියට පත් කිරීමේ අරමුණින් යම් යම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා කටයුතු කර ඇති බවයි.

ඒ අනුව,ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව, කූට ලියකියවිලි මගින් වංචාකාරී ලෙස නිලධාරීන් කිහිප දෙනෙකු පෞද්ගලික හේතු මත යුද හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව යුද හමුදාව පැහැදිලි කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories