2026 මාර්තු 24 අඟහරුවාදා, 16:16
නවතම පුවත්

අවුරුදු 18ක් මිලියන 400ක් විනාශ කරපු ඩොප්ලර් රේඩාර් පද්ධතිය ගැන කාලගුණය රටට කියයි

මේ වසර අවසන් වන විට ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් සවිකිරීමෙන් අනතුරුව 2026 වසරේ සිට වඩාත් නිවැරදි කාලගුණ අනාවැකි ලබාදීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අනාවැකි සහ පූර්ව අනතුරු ඇඟවීමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, එම්.එම්.පී. මෙන්ඩිස් ප්‍රකාශ කළේ ජපාන අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ප්‍රදානයක කොටසක් ලෙස ඩොප්ලර් රේඩාර් පද්ධති දෙක ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.මෙම රේඩාර් පද්ධති සවිකිරීමේ සිවිල් ඉදිකිරීම් කටයුතු පුත්තලම සහ පොතුවිල් ප්‍රදේශවලදී ළඟදීම ආරම්භ කිරීමට නියමිතය.

නිවැරදි කාලගුණ අනාවැකි වෙනුවෙන් අවම වශයෙන් ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් අවශ්‍ය බව දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාට දන්වා ඇත.

“ඩොප්ලර් රේඩාර්වලට වර්ෂාපතනයේ තීව්‍රතාවය පමණක් නෙවෙයි වර්ෂා බිංදුවල චලිතය ද හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා. මෙමගින් හදිසි ගංවතුර තත්ත්වයන් වඩාත් නිවැරදිව නිරීක්ෂණය කිරීමට හැකිවෙනවා. දැනට දෙපාර්තමේන්තුවට වර්ෂාපතනය මැනිය හැක්කේ එය සිදු වූ පසුව පමණයි. නමුත් ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මගින් වලාකුළුවල ජල ප්‍රමාණය එදිනම ඇස්තමේන්තු කිරීමට හැකියාව තිබෙනවා” යැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයෙන් ලැබෙන දත්ත මඟින් හදිසි ගංවතුර පිළිබඳ වඩාත් නිවැරදිව අනාවැකි පළකළ හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ කාලගුණ විපර්යාස ඇතුළු ස්වභාවික පරිසරයේ වෙනස්වීම් සහ නාවුක ගමනාගමනය පිළිබඳව  පුරෝකථනය කිරීම සඳහා ‘ඩොප්ලර් රේඩාර් පද්ධතියක්’ අවශ්‍ය බවට ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලබන්නේ 2006 වසරේදීය.එහෙත් එම ව්‍යාපෘතිය ආරම්භ කර, එය අතරමග නැවතී මේ වනවිට වසර 18 ක් ඉක්මගොස් තිබේ.විවධ වංචනික, නොසැළකිලිමත් සහ මන්දෝත්සාහී ක්‍රියා හේතුවෙන් එම වසර 18 ක කාලය තුළ රජයට අහිමිවූ මුදල රුපියල් මිලියන 402 ක් පමණ බව වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories