2026 මාර්තු 25 බදාදා, 06:31
නවතම පුවත්

අවසන් මොහොතේ වරද පිළිගත් ජනපති පුතා.

අමෙරිකානු ජනාධිපති පුත් හන්ටර් බයිඩෙන් ඔහුගේ ෆෙඩරල් බදු පැහැර හැරීමේ නඩුවේ චෝදනා නවයටම වරද පිළිගෙන තිබෙනවා.

ඒ ෆෙඩරල් නඩු පවරන්නන් ගොනු කළ ඔහුගේ නඩු විභාගය අද ආරම්භ කිරීමට සුළු වේලාවකට පෙරයි.

ජූරි සභාව තේරීම ආරම්භ වීමට නියමිතව තිබියදී බදු නඩුවේ අවසාන මොහොතේදී ඔහු මෙලෙස තම වරද පිළිගෙන ඇති අතර

එම අවස්ථාවේදී ජූරි සභාව තෝරා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට විභව ජූරි සභිකයන් 100කට වැඩි පිරිසක් රැස්ව සිටි බව සඳහන්.

නමුත් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා 2016-19 සිට ඩොලර් මිලියන 1.4 ක් (පවුම් මිලියන 1) ආදායම් බදු ගෙවීම හිතාමතාම මග හැර ඇති බවට එල්ල වූ චෝදනා මුළදී ප්‍රතික්ෂේප කර තිබුණා.

54 හැවිරිදි හන්ටර් බයිඩ්න් ඔහුගේ නිර්දෝෂීභාවය පවත්වා ගනිමින් චෝදනා පිළිගන්නා බවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව පැවසූ නමුත්, නඩු පවරන්නන් විරුද්ධ වීමෙන් පසුව ඔහු වරද පිළිගැනීමට එකඟ වූ බව සඳහන්.

ලොස් ඇන්ජලීස් අධිකරණ විනිසුරු මාර්ක් ස්කාර්සි පැවසුවේ වරද පිළිගත් හන්ටර් බයිඩ්න්ට වසර 17 ක උපරිම දඬුවමක් සහ ඩොලර් 500,000 සිට ඩොලර් මිලියන 1 දක්වා දඩයක් හිමිවණු ඇති බවයි.

මීට පෙර නීති විරෝධී ආකාරයට ගිනි අවියක් ලඟ තබා ගැනීමේ වෙනම චෝදනාවකට ඔහු වරදකරු වූවා.

ඒ පළමුවරට සාපරාධී වරදකරුවෙක් බවට පත්වූ, ධූරයේ සිටින එක්සත් ජනපද ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයෙක් ලෙසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories