2026 මාර්තු 20 සිකුරාදා, 13:50
නවතම පුවත්

අවසන් කුඹල් පෙරහැර අද වීදි සංචාරය කෙරේ.

සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර වීදි සංචාරය කිරීම අද (14) රාත්‍රීයේ යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට නියමිතව තිබෙනවා.ඒ අනුව රාත්‍රී 07.15ට ශ්‍රී දළදා මාලිගාවෙන් නික්මෙන දළදා පෙරහර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර සමඟින් වීදි සංචාරයට එක්වනු ඇති.දළඳා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කරන පෙරහර රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීම සිදුකෙරෙනවා.සිව් වන කුඹල් පෙරහර ඊයේ (13) රාත්‍රීයේ වීදි සංචාරය කළ අතර පස්වරු 7.20ට පෙරහර වීදි සංචාරයට එක්වුණා.එහි සධාතුක පෙරහර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පංතියට අයත් ඉන්දිරාජා හස්තියන් විසින්.කෝට්ටේ රාජා සහ මියන් රාජා යන අතුන් දෑලේ ගමන් කරනු ලැබුවා.ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් පෙරහැරේ ගමන් ගන්නා ලද්දේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතායි.හෙට (15) පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරයට එක්වන අතර අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු මස 19 වන දින රාත්‍රී වීදි සංචාරයට එක්වනු ඇති.පසුදින අලුයම දිය කැපීම සහ දහවල් පෙරහර සමගින් මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වනවා.මේ අතර අවසන් කුඹල් පෙරහර සජීව විකාශය අද (14) රාත්‍රී 07.15 සිට Sri Dalada Maligawa නිල ෆේස්බුක් පිටුවෙන් නැරඹිය හැකියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories