2026 මාර්තු 20 සිකුරාදා, 23:31
නවතම පුවත්

අවසන් කාර්තුවේ ලංවිමට බි. 18ක් අලාභයි – විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනා ඉදිරියේ

විදුලි ගාස්තු ඉහල නැංවීමේ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරි දින කිහිපය ඇතුළත මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිතව තිබේ.
නමුත් පසුගිය සිකුරාදා මෙම යෝජනා භාරදීමට තිබුණද එය එදින භාරදී නොමැත. ඒ අනුව කඩිනමින් එය බාරදීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් මෙයට මහජන උපයෝගිත කොමිසමේ අනුමැතිය ලැබුණහොත් ජූනි මාසයේ සිට විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති.
2024 පළමු කාර්තුවේදී විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 84ක ලාභයක් වාර්තා කළේය. පසුගිය මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුවේදී පමණක් පමණක් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන දහ අට ඉක්මවූ අලාභයක් වාර්තා කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories