2026 මාර්තු 18 බදාදා, 04:46
නවතම පුවත්

අලුතෙන් පාස්පෝට් ලක්ෂ 5ක් ගන්න ටෙන්ඩරයක් !

යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර 500,000ක් සඳහා වන ටෙන්ඩරයක් කෙටුම්පත් කරමින් සිටින බවත් ඉදිරි දිනවලදී ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

මේ අතර, දිනපතා නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව දිනකට 1,500 – 1,800 දක්වා වූ පෙර පැවති සීමාවේ සිට 2,500 – 2,700 දක්වා ඉහළ නංවා ඇත.

එක්දින සහ සාමාන්‍ය සේවා, විදේශ දූත මණ්ඩල සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ශාඛා හතර හරහා කරන නිකුත් කිරීම් ඊට ඇතුළත් වේ.

මෙම සීමාව ඉහළ නංවා ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මතයි.

කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණයට පෙනී සිටීමට සුදුසුකම් ලැබීම වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍ර අංක ලබා දිය යුතු අපේක්ෂකයන්ගෙන් ඉදිරි සති කිහිපය තුළ අයදුම්පත් ගලා ඒමක් අපේක්ෂා කරන බව පසුගිය සතියේ වාර්තා විය.

විදේශ රැකියා නියෝජිතයන් ද ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයෙන් (SLBFE) ඉල්ලා සිටියේ තම සේවාදායකයන් වෙත විදේශ ගමන් බලපත්‍ර අඛණ්ඩව ලබාදීම සහතික කිරීම සඳහා මැදිහත් වන ලෙසයි.

ශ්‍රී ලාංකික සේවකයන් සඳහා වන ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත් එම අවස්ථාවා වෙනත් රටවල වෙළඳපොළවල් වෙත යොමු වන බවට ඔවුන් අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබිණි.

පසුව විදේශ රැකියා කාර්යාංශය මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ලිපියක් නිකුත් කරමින් කියා සිටියේ සංක්‍රමණික සේවකයන් සඳහා දිනකට විදේශ ගමන් බලපත්‍ර 200ක් පමණ අවශ්‍ය බවයි.

එය දැන් ඉටු වෙමින් පවතින බව විදේශ රැකියා කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ පවසයි.

ලබන සතියේ යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර 500,000 ක් සඳහා විවෘත ටෙන්ඩරයක් කැඳවීමට ඉඩ ඇති බවත්, පොත් කේතනය කිරීම සඳහා වෙනම ටෙන්ඩරයක් දියත් කරන බවත් වාර්තා වේ.

එය දිනා ගන්නේ කවුරුන්ද යන්න මත පදනම්ව, ශ්‍රී ලංකාවට තවත් නව විදේශ ගමන් බලපත්‍ර මාලාවක් ලැබෙනු ඇත.

දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු තොගය ජූලි සහ සැප්තැම්බර් අතර අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories