2026 මාර්තු 28 සෙනසුරාදා, 21:48
නවතම පුවත්

අලුත් මන්ත්‍රී අර්චුනාට නඩු 18ක්

යාපනය දිස්ත්‍රික්කයේ අලුතින් තේරී පත් වූ ස්වාධින පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මතභේදයට තුඩු දුන් වෛද්‍ය නිලධාරි රාමනාදන් අර්චුනා බ්‍රහස්පතින්දා දහවන පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවේ කතා වස්තුව බවට පත්වූයේ ඔහුගේ සම්ප්‍රදාය කඩන හැසිරීම් හේතුවෙනි.

මෙම වෛද්‍යවරයා අහම්බෙන් දේශපාලනඥයකු බවට පත් වූ අතර, මෑතක දී උතුරු පළාතේ ක්‍රියාත්මක වූ බව කියන වෛද්‍ය මාෆියාව සහ දූෂණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකාවල අදහස් පළකර, එමගින් නිර්මාණය කරගත් ජනප්‍රියත්වය යොදා ගනිමින් ස්වාධීනව තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්විය.

උත්සවාකාරයෙන් පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේදී ආසන වෙන් කිරීමට පෙර ඔහු පාර්ලිමේන්තු සම්ප්‍රදාය යටතේ විපක්ෂ නායකවරයාට වෙන්කර තිබූ අසුනේ අසුන්ගෙන, පාර්ලිමේන්තු නිලධාරියෙකු පාර්ලිමේන්තු සම්ප්‍රදාය පැහැදිලි කිරීමට උත්සාහ කළද ඔහු නොසැලී එහි රැඳී සිටියේය.

ඔහු නිතර ෆේස්බුක් හි සජීවී විකාශ ගෙන එන ආකාරයටම ඒමේ සිදුවීමද සජීවීව සමාජ මාධ්‍යය ඔස්සේ විකාශය කළේය.

අනතුරුව තවත් සජීවී වීඩියෝවක් සහ ඔහුගේ පිටුවේ පළ වූ පෝස්ට් අතරතුර, ඔහු තමා ‘ඊළාම් දේශයේ’ සිට පැමිණෙන බව ප්‍රකාශ කළ අතර දෙමළ ජාතිකත්වය වෙනුවෙන් මියගිය අයගේ පරම පරිත්‍යාගයට ස්තූති කළේය.

චාවකච්චේරි ප්‍රදේශයේ වරෙක සේවය කළ මෙම වෛද්‍යවරයා, රෝහලේ දෛනික කටයුතු අඩාල කරන ලද ක්‍රියාකාරකම් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පේරාදෙණිය දිස්ත්‍රික් රෝහල වෙත ජුලි මාසයේදී ස්ථාන මාරුකරන ලදී.

චාවකච්චේරි සහ මන්නාරම යන උසාවි දෙකෙහිම ඔහුට එරෙහිව අවම වශයෙන් නඩු 18ක් පොලිසිය සහ අනෙකුත් වෛද්‍යවරුන් විසින් පවරා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories