2025 අගෝස්තු 15 සිකුරාදා, 17:50
නවතම පුවත්

අලුත්ම රේන්ජ් රෝවර් එකට ලංකාවේ ලොකු ඉල්ලුමක් – ගාණ කෝටි 14.7ක්

සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ එළිදක්වන ලද නව රේන්ජ් රෝවර් රථයෙන් ඒකක 135ක් මේ වන විටත් කළින් වෙන්කරවා ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම සුඛෝපභෝගී SUV හි රථයෙහි පළමු වාහන තොගය ජුනි මාසයේදී දිවයිනට ලඟාවීමට නියමිතය.

ඇක්සස් මෝටර්ස් සාමාන්‍යාධිකාරී සංජය ජයසිංහ සඳහන් කර ඇත්තේ, ශක්තිමත් පෙර ඇණවුම් සංඛ්‍යාවක් පවතින බැවින්, ඉල්ලුම ඊටත් වඩා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

“අපි මුලින් බලාපොරොත්තු වුණේ පෙර-ඇණවුම් 200කට වඩා වැඩිවෙයි කියලා. නමුත් මිල වැඩිවීමත් සමඟ වෙළඳපොළ තුළ දෙගිඩියාවක් මතුවුණා” යනුවෙන් Mirror Business වෙත අදහස් දක්වමින් ඔහු පවසා තිබේ.

නව රේන්ජ් රෝවර් රථයේ මිල රුපියල් මිලියන 147 කි.

කෙසේවෙතත්, වෙළෙඳපොළ ස්ථාවර වන විට ඇණවුම් ඉහළ යනු ඇතැයි සංජය ජයසිංහ විශ්වාසය පළකර ඇත.

මෙම මාදිලිය විවිධ බාහිර වර්ණවලින් පැමිණෙන අතර, ශ්‍රී ලාංකික ගැනුම්කරුවෝ වඩාත් සාම්ප්‍රදායික තේරීම් තෝරාගැනීමට නැඹුරු වෙති.

වෙළඳපල තුළ සාමාන්‍යයෙන් ඇණවුම් කරන ලද වර්ණ වන්නේ Ostuni White, Fuji White, Batumi Gold සහ Santorini Black වේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories