මෙරට ගොවීන් සහ ධීවරයින් ආරක්ෂා කිරීම තමන්ට ඇති එකම අභියෝගය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාරපක්ෂ පවසයි.
අලි – මිනිස් ගැටුම අවසන් කිරීමට තම රජයක් තුළ කටයුතු කරන බවද වව්නියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.