2026 මාර්තු 25 බදාදා, 03:27
නවතම පුවත්

අලි ඝාතන පරීක්ෂණ CIDයට – පාරිසරික අමාත්‍යවරයාගෙන් නියෝග!

මෙරට අලි ඝාතන ඉහළ යාම හේතුවෙන්, වෙඩි තබා අලි ඝාතනය කිරීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දැනුම් දී තිබේ. අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත්තේ, අලින්ට වෙඩි තැබීම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, මෙම අපරාධ සිදුකරන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණෙනි.

පසුගියදා පාදයකට වෙඩි වැදීමෙන් බරපතල තත්ත්වයේ සිටි ‘භාතිය’ නම් හස්තියා මිය යාමත් සමඟ මෙම ගැටලුව කෙරෙහි මහජන අවධානය යොමු විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් හේතුවෙන් පමණක් අලි 37 දෙනෙකු මියගොස් ඇති බවට සඳහන් වේ.

අමාත්‍යවරයාගේ මෙම නියෝගයත් සමඟ, අලි ඝාතන පිටුපස සිටින පුද්ගලයන් සහ ජාලයන් නීතිය හමුවට ගෙන ඒම සඳහා CID පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories