අද (29) වන දින අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව විවෘත කෙරේ.
කර්මාන්ත ශාලාවට පැයකට ලුණු මෙට්‍රික් ටොන් 5 ක් නිෂ්පාදනය කළ හැකි බව ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා පැවසීය.