2026 මාර්තු 25 බදාදා, 00:26
නවතම පුවත්

අරුවක්කාලු කසල රදවනයේ ගැටලුව මාස 04කින් අවසන්නාගරික සංවර්ධන අමාත්‍යංශය කියයි !

අරුවක්කාලු කසළ රඳවනයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලු විසඳීමට ඉදිරි මාස හතර ඇතුළත පියවර ගැනීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය නිවේදනය කරයි.

අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ මේ වනවිට කොළඹ අපද්‍රව්‍ය එක්වන කුණු කන්ද සහිත භූමිය සම්පූර්ණයෙන් පිරී යෑමට කරුණු කිහිපයක් බලපා ඇති බවත් කැලණිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අපද්‍රව්‍ය කළමනා කරණය කරන යන්ත්‍ර තුනක් කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර ඒවා අලුත්වැඩියා කිරීම සඳහා චීන සමාගම් වෙත වාර්තා කර ඇති බවත්ය.

මීට අමතරව අරුවක්කාලු ප්‍රදේශයට බැහැර කරන අපද්‍රව්‍ය සඳහා අපජල පවිත්‍රාගාරයේ පවතින අඩුපාඩු නිවැරදි කිරීමට පියවර ගැනීමට නියමිතය.

මෙම අලුත්වැඩියාවෙන් අනතුරුව කොළඹ සහ ඒ අවට පළාත් පාලන ආයතන වල අපද්‍රව්‍ය දුම්රියෙන් අරුවක්කාලු දක්වා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇත. කසළ රඳවනයෙන් දිනකට අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 6,200ක ධාරිතාවක් හැසිරවීමට අපේක්ෂා කෙරේ.

2016 වසරේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය විවිධ තාක්ෂණික හා ඉදිකිරීම් සැලසුම් ගැටළු හේතුවෙන් ප්‍රමාදයකට මුහුණ දී ඇත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories