2026 මාර්තු 27 සිකුරාදා, 04:31
නවතම පුවත්

අර්බුද මැද මහින්දගේ විජේරාමෙ ගෙදර දවස් හතක පිරිතක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින විජේරාම පිහිටි නිල නිවසේ දින 7ක පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවෙඩ් සටහනක් ද තබා ඇත.

ඒ අනුව පිරිත් සජ්ඣායනයේ සමාරම්භක අවස්ථාවට ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ හා ශ්‍රී සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා නාලිකාවේ සභාපති, පූජ්‍යපාද බොරලන්දේ වජිරඤාණ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින මෙම විජේරාම නිල නිවස පසුගිය දිනවල කතාබහට ලක්ව තිබුණේ ආණ්ඩුව පාර්ශ්වයෙන් ඒ සම්බන්ධයෙන් පළකළ අදහස් හා ඊට පොදුජන පෙරමුණ දැක්වූ ප්‍රතිචාරත් සමගය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories