2026 මාර්තු 28 සෙනසුරාදා, 15:13
නවතම පුවත්

අර්ජුන් මහේන්ද්‍රන්ට ආයෙත් වරෙන්තු

කුප්‍රකට මහබැංකු වංචාව ලෙස හැඳින්වෙන මුදල් විශුද්ධිකරණ සිද්ධියකට අදාළව විභාගයට ගැනෙන නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීනොසිටි එවකට මහ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් හා අජාන් ගාර්දීන් පුංචිහේවා යන සැකකරුවන් දෙදෙනාට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (19) නියෝග කළේය.

වැට් බදු නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස් නැමත්තාද මෙම සිද්ධියේ සැකකරුවෙකු වන අතර, එදිනට ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

අර්ජුන් ඇලෝසියස්, අර්ජුන් මහේන්ද්‍රන්,ජෙෆ්රි ජෝසප් ඇලෝසියස්, අජාන් ගාර්ඩ්දීන් පුංචිහේවා, පුෂ්පමුත්තු ගුණවර්ධන හා මුත්තුරාජා සුරේන්ද්‍රන් යන අය මෙම සිද්ධියේ සෙසු සැකකරුවන්ය.

එම සැකකරුවන් අතර සිටි අර්ජුන් මහේන්ද්‍රන් හා අජාන් ගාර්ඩීන් පුංචිහේවා යන සැකකරුවන් දෙදෙනා ඊයේ අධිකරණය හමුවේ පෙනීනොසිටීම සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට එසේ විවෘත වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories