2026 මාර්තු 24 අඟහරුවාදා, 23:04
නවතම පුවත්

අයවැයේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබේ.

අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලීන් මහතා පැවසුවේ, ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ‘සුබෝදනි කමිටු වාර්තාව’ පිළිබඳව අවධානය යොමු කර නොමැති බවය.

“වැටුප වැඩිකරලා තියෙන්නේ අවුරුදු තුනකට. අපි අහන්නේ, 2026 බජට් එකක් නැද්ද ? 2027 බජට් එකක් නැද්ද ? අවුරුදු 3කට වැටුප් වැඩිකිරීමක් කියන එකේ අර්ථය කුමක් ද ? අපි සියලුදෙනා බලාපොරොත්තු වුණේ රු 20,000ක වැටුප් වැඩිකිරීමක්. ප්‍රධානම දේ තමා අපේ වැටුප් අරගලය තිබුණේ සුබෝදනී කමිටු වාර්තාවේ ඉතිරි තුනෙන් දෙක ගන්න එක. මේ ගැන එක වචනයක කතාවක් නෑ. මේ ගැන කතා නොකිරීම බරපතළ ප්‍රශ්නයක්.”

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා ලබාදුන් වැටුප් සහ දීමනා පිළිබඳව යළි සලකා බැලීමක් රජය විසින් සිදුකරනු ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

“සෞඛ්‍ය සේවයට යම් වැඩිපුර මුදලක් වැයකරලා තියෙනවා මේ සැරේ බජට් එකෙන්. නමුත් ඊට වැඩිය බරපතළ තත්ත්වයක් වෘත්තීකයන්ට දීමනා වැඩිකිරීම හෝ දීමනා සංශෝධනය කිරීමේ දී සිදුවෙලා තිබෙනවා. අතිකාල හෝ අමතර සේවා කිරීම අපේ අවශ්‍යතාවයක් නොවේ. එය රෝහල්වල අවශ්‍යතාවය මත සිදුකරනු ලබන්නක් රජය මේ ගැන නැවත සලකා බැලීමක් සිදුකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා ලබාදුන් වැටුප් වැඩිවීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

“වර්තමාන රජයේ පොරොන්දුව තමා රාජ්‍ය සේවකයින් සඳහා පවතින ජීවන වියදම් දර්ශකය සැලකිල්ලට ගෙන වැටුප් ගෙවනවා කියන කාරණය. වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ගත්තහම ආණ්ඩුව ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අමු අමුවේ උල්ලංඝනය කරලා තියෙනවා. රු 15,000 හම්බවෙන්නේ අවුරුදු තුනකින්. ලෝකයේ සිදුවන සිදුවීම් එක්ක මේ අවුරුදු තුනක ක්‍රියාකාරීත්වය කොයි විදියට විසඳෙයි ද කියලා අපි දන්නේ නෑ. 2015 සිට මේ දක්වා රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවෙලා නෑ.”

කෙසේවෙතත් ඇතැම් පාර්ශව විසින් මෙවර අයවැය යෝජනා පිළිබඳව අධ්‍යනය නොකර අදහස් පළ කරන අතර එවැනි කටයුතු ඉදිරියට සිදුනොකරන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඉල්ලීමක් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories