2026 මාර්තු 31 අඟහරුවාදා, 21:04
නවතම පුවත්

අයර්ලන්ත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැටුම අද ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද (16) බෙල්ෆාස්ට්හිදී ආරම්භ වෙයි.දෙරට අතර පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතය.එංගලන්තයේ පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් තරගාවලියට එක්වීම හේතුවෙන් අයර්ලන්තයට එරෙහි විස්සයි20 තරගාවලියට එක් නොවූ ශ්‍රී ලංකා නිත්‍ය නායිකා චමරි අතපත්තු අද තරගයේදී යළි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත.

මේ තරගාවලිය දෙපිලටම ඓතිහාසික අවස්ථාවක් වී තිබේ. ඒ මේ දෙරට ද්වීපාර්ශ්වික එක්දින ක්‍රිකට් තරගාවලියකින් හමුවන පළමු අවස්ථාව වීම නිසාය. මින් පෙර ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය කාන්තා එක්දින ක්‍රිකට් තරග බිමේදී සිව්වරක් හමුවී තිබුණ ද, ඒ අයිසීසී හෝ වෙනත් තරගාවලියකදීය. එම තරග 4න් 3ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, තරගයක් විසඳුමකින් තොරව නිමා වී තිබේ.මේ දෙපිල එක්දින පිටියේදී හමුවන්නේ වසර 7කට පසුවය. අවසන් වරට 2017 වසරේ පෙබරවාරි 8 වැනිදා අයිසීසී කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories