2026 මාර්තු 25 බදාදා, 01:44
නවතම පුවත්

අඹු – සැමි යුවළට බරපතලයි

පිළියන්දල ප්‍රදේශයේදී ඊයේ (02) ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වයෝවෘද්ධ අඹුසැමි යුවළක් බරපතළ තුවාල ලබා ඇතැයි පිළියන්දල පොලීසිය පවසයි.

මෙම අනතුරින් පාසල් දැරියක් ද සුළු තුවාල ලබා ඇතැයි සඳහන් ය.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 68 හා 74 වියේ පසුවන අඹු-සැමි යුවළකි.

අඹුසැමි යුවළ නිවසේ සිට ත්‍රීරෝද රථයෙන් කළුබෝවිල ශීක්ෂණ රෝහලේ සායනයකට සහභාගී වීම සඳහා යමින් සිටියදී අතරමගදී පාසල වෙත යාමට බස්රථයක් බලාපොරොත්තුවෙන් සිටි දැරියක් ද එහි නංවාගෙන තිබුණි.

එලෙස ත්‍රීරෝද රථය පිළියන්දල දෙසට පැමිණෙමින් සිටියදී රාත්‍රී සේවා මුරය නිමකර නිවස බලා යමින් සිටි කර්මාන්තශාලා කළමනාකරුවෙකු පැදවූ මෝටර් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනයවී ත්‍රීරෝද රථයේ සහ මෝටර් රථයක ගැටි තිබේ.

අනතුරත් සමගම තුවාල ලැබූවන් පිළියන්දල දිසා රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි වයෝවෘද්ධ අඹු සැමි යුවළ වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කෙරුණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories