2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:26
නවතම පුවත්

අමාත්‍ය වසන්තගේ කීර්ති නාමයේ මිල කෝටි 5ක්

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්ති නාමයට අපහාසයක් වූයේ යැයි රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ලිපියක් යොමු කර තිබේ.
අදාළ මුදල දින 14ක කාලයක් තුළ ගෙවිය යුතු බවත් එසේ නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා එකී මුදල අය කරගැනීමට කටයුතු කරන බවද ඔහු තවදුරටත් දැනුම් දී ඇත.

තමන් කෝටි පහක පමණ වටිනාකමින් යුත් නිවසක් මිලදී ඇති බවට මන්ත්‍රීවරයා විසින් මැතිවරණ රැස්වීමකදී ප්‍රකාශ කර ඇති බවත් ඒ හරහා තමන්ගේ කීර්ති නාමයට බරපතළ හානියක් සිදුවී ඇති බවත් හෙතෙම කියා සිටී.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories