2026 මාර්තු 25 බදාදා, 12:29
නවතම පුවත්

අමාත්‍යාංශවලට කමිටු පත්කිරීමේ සැලසුමක්

සෑම අමාත්‍යාංශයක් සඳහාම උපදේශක සහ අධීක්ෂණ භූමිකාවන් ඉටු කිරීම සඳහා කමිටු පත් කිරීමේ ක්‍රියාවලියක ජාතික ජන බලවේගය යෙදී සිටින බව පක්ෂ නිලධාරියෙක් පවසා තිබේ.

ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රකාශනයේ ද එවැනි යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට පොරොන්දු වී තිබිණි.

එවැනි කමිටු පත් කිරීම මේ මොහොතේ සිදුවෙමින් පවතින බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සනාථ කර තිබේ.

මේවා විවිධ විෂයයන් පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත ස්වේච්ඡා ආයතන බව ඔහු පැවසීය.

ඔහු පවසා ඇත්තේ මෙම කමිටු මන්ත්‍රීවරුන් සහ ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට කැමති වෙනත් අයගෙන් සමන්විත වනු ඇති බවයි.

මෙම කමිටුවල ප්‍රමාණය 10 සිට 15 දක්වා තත්ත්වය අනුව වෙනස් වේ.

චීනය සහ වියට්නාමය වැනි රටවල එවැනි යාන්ත්‍රණ ක්‍රියාත්මක වන බව මීට පෙර අවස්ථාවක දී සිඔහු ප්‍රකාශ කර තිබිණි.

එම රටවල් කොමියුනිස්ට් පාලනයක් ඇති රටවල්ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories