2025 අගෝස්තු 15 සිකුරාදා, 07:55
නවතම පුවත්

අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධව අතුරු තහනම් නියෝගය දීර්ඝ කරයි

මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතුවලට කිසිදු ආකාරයකින් බාධා කිරීම හෝ මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලමින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත නිකුත් කර තිබෙන අතුරුදහන් නියෝගය දෙසැම්බර් මස දෙක වැනි දා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනා අධිකරණය නියම කර ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම අද යළි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මෙම පෙත්සම අද මොහොමඩ් ලපාර් තාහීර් සහ පී කුමාරන් රත්නම් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී වග එහිදී වග උත්තර කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මෙම පිස්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා සඳහන් කළේ මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියේ බලාධිකාරියට යටත් ප්‍රදේශයක් බවත් ඊට මැදිහත්වීමට වග උත්තරකාර ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට කිසිදු බලයක් නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම නඩුවට අදාළ විරෝධතා දෙසැම්බර් මස දෙක වෙනිදාකඩු කිරීමට අවසර තුන් අභියාචනාධිකරණ විනිසුරු මොඩ්ලර් දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය එදිනෙදක්වත් දීර්ඝ කරන බවත් නියෝග කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories