2026 මාර්තු 23 සඳුදා, 04:59
නවතම පුවත්

අභිනවයෙන් පත් වූ යුද හා නාවික හමුදාපතිවරුන්ට අගමැතිනිය සුභ පතයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිනව හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද (16) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

යුද හමුදාපති වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහ අග්‍රාමාත්‍යවරිය අතර සිදු වූ පළමු නිල හමුව මෙය වන අතර නව හමුදාපති ලෙස පත්වීම පිළිබඳ ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා වෙත අග්‍රාමාත්‍යවරිය සිය සුභාශිංසන පළ කළාය.

26 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත්වීමෙන් පසු වයිස් අද්මිරාල් කාංචන බානගොඩ හා අග්‍රාමාත්‍යවරිය අතර සිදු වූ පළමු නිල හමුවද අද (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. අභිනව නාවික හමුදාපති ලෙස පත්වීම පිළිබදව වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා වෙත අග්‍රාමාත්‍යවරිය සිය සුභාශිංසන මෙහිදී පළ කළාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories