2025 ජූනි 22 ඉරිදා, 01:10
නවතම පුවත්

අපේ පක්ෂයේ හිටපු සභාපති අද මහ මඟ අමරවීර කියයි.

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට කැමතියි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවිඩකරුවන් යවා තිබෙන නමුත් ජනාධිපතිවරයා මේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයෙකුගේ සහයෝගය තමන්ට අවශ්‍ය නැති බව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා ඇතැයි ද මහින්ද අමරවීර මහතා කීය.අපේ පක්ෂයේ හිටපු සභාපතිවරයා අද යන එන මං නැති තත්ත්වයට පත්වී සිටිනවා කිසිදු පක්ෂයකින් ඔහු බාරගන්න කැමති නෑ. තමන් පිළිබඳ විශ්වාසය තමන්ම පරිදු කරගත්තාම උරුම වෙන්නේ මහ මඟ තමයි.දැන් කොහේ හරි කුණු ගොඩක් හොයනවා ඇති ඒකට සම්බන්ධ වෙන්න නමුත් හිටපු ජනාධිපතිවරයෙක් මේ තරම් පහත් තත්වයකට ඇද වැටීම ගැන අපි කණගාටුවට පත්වෙනවා යයි. බෙලිඅත්තේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂ කමිටු නියෝජිතයන් හමුවෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories