මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් සමඟ පුද්ගලයෙකු දම්ගස්වැව ප්‍රදේශයේදී අද (14) දින අත්අඩංගුවට ගත්බව තන්තිරිමලය පොලිසිය කියයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තන්තිරිමලේ,දම්ගස්වැව,තම්බියාව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.තන්තිරිමලේ පොලිස් නිලධාරින් පිරිසක් එම ප්‍රදේශයේ අද (14) දින උදැසන මුර සංචාරයේ නිරතව සිටියදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණි .