2026 මාර්තු 20 සිකුරාදා, 13:38
නවතම පුවත්

අපි ලංකාව ආසියාවේ දියුණුම රට කරන්නම් -නාමල්

ශ්‍රී ලංකාව ආසියාවේ දියුණුතම රට බවට පත්කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දෙමටගොඩ පැවති ජන හමුවකදී ඔහු ඉල්ලා සිටියේ රටේ තරුණ ප්‍රජාවට එම වැඩපිළිවෙළ හා සම්බන්ධ වන ලෙසය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමට සංවිධාන කරන ආසන රැස්වීම් මාලාවේ දෙමටගොඩ ආසන රැස්වීම ඊයේ (30) පස්වරුවේ මෙලෙස පැවැත්වුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා,

“ඔබ වෙනුවෙන් දියුණු රටක් හදන්න අපත් සමග අත්වැල් බැඳ ගන්න. අපි ලංකාව ආසියාවේ දියුණුම රට බවට පරිවර්තනය කරන වැඩපිළිවෙළ ආරම්භ කරමු.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories