2025 අගෝස්තු 15 සිකුරාදා, 01:00
නවතම පුවත්

අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ, මේක අපේ ආණ්ඩුව – ජයලාල් සැරටම බෝනස් ඉල්ලයි

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්, සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදෙන ලෙස ලංවිම කළමනාකාරීත්වයට සංගමය කළ ඉල්ලීම සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු ලබාදී තිබේ.

“සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදෙන ලෙසට අපි කළ ඉල්ලීම මාධ්‍ය තුළ විශාල පාපයක් ලෙස හුවා දක්වා තිබෙනවා. අපි රජය නියෝජනය කරන වෘත්තීය සමිතියක් බව සියලු දෙනාටම මතක්කළ යුතුයි.”

“අපේ ඉල්ලීම් කරන්න අපි තවදුරටත් පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ. මේක දැන් අපේ ආණ්ඩුව. ආණ්ඩුව මේක දෙන බව අපි දන්නවා. අපි අපේ ඉල්ලීම් ආණ්ඩුවට මතක් කරලා ඒවා ඉටුකරන්න” ඔහු වැඩිදුරටත් පැවසීය.

“අපිට සීයට තුනක් තියෙද්දිත් අපි ආණ්ඩුව දණගැස්සුවා. අපි සේවක අයිතිය වෙනුවෙන් මේ ආයතනයට බලහත්කාරයෙන් කඩාපැනපු මිනිස්සු.අපි අපේ හයිය පාවිච්චි කරන්නේ අපේ පන්තිය වෙනුවෙන්…අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ.” ඔහු තවදුරටත් පැවැසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories