2026 මාර්තු 25 බදාදා, 12:50
නවතම පුවත්

අපි අනිත් අය තරම් මුදල් වියදම් කරන්නේ නෑ රාජපක්ෂ කියයි

ජනාධිපති අපේක්ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා නාවල විජයබා මාවතේ පිහිටි නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වා පවසා ඇත්තේ ඉදිරියේදී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න අදහස් කරනවා.නමුත් රටේ සමගිය ආරක්ෂා කරගන්න බැරි විදියට ඒක ගේන්නේ නෑ, රට තුල සංවාදයට ලක් කරන පාර්ලිමේන්තුවේ සම්මත කර ජනමත විචාරණයක් හරහා පමණක් ව්‍යවස්ථාක් ගේන්න තමයි අපි අදහස් කරන්නේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ ක්‍රමයක් ගැන අපි සිතනවා.අලුත් සංශෝධනයක් ඉදිරිපත් කරනකොට ජනාධිපති ධූරය ගැන කෙටි කාලීන වෙනස්කම් අවශ්‍යයි.විශ්‍රාමික ජනාධිපති කෙනෙකුට රජයේ මන්ත්‍රීධූර හෝ රජයේ කිසිදු වැටුපක් ලැබීම තහනම් කිරීම කල යුතුයි.නියමිත ධූර කාලයට පෙර ජනාධිපති ධූරය හිස් වුවහොත් එය සම්පූර්ණ වන ක්‍රමය වෙනස් කල යුතුයි.අපේ ආණ්ඩුවේ මුල්තැන දෙන්නේ නීතියේ ආධිපත්‍යයටයි.ඒ සදහා කලයුතුදේ කරනවා.මැතිවරණ වියදම් නියාමන පනත අකුරටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.එක චන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කලයුතු මුදල ලෙස මම යෝජනා කලේ රුපියල් 20යි.අනෙක් අය ඊට වඩා මුදලක් වැය කරන්න ඉල්ලා සිටියා.අද දින ඒ මුදල සම්බන්ධයෙන් නියෝගයක් ලැබේවි යැයි අපි විශ්වාස කරනවා.දූෂිතයෝ අල්ලස් කාරයෝ කප්පම් කාරයෝ කියලා චෝදනා කරමින් ඒ අයම පාර්ලිමේන්තු යවන තත්ත්වයක් අපි දකිනවා, ඒක වෙනස් විය යුතුයි.නීතියේ ආධිපත්‍යය හරහා අපි ආරම්භ කරන වැඩපිළිවෙළ ආර්ථිකය හරහා අවසන් කරනවා.දූෂිත ක්‍රමය නිවැරදි කරගෙන අපි ඉදිරියට යනවා.දූෂණයට විරුද්ධ බව කිව්වට අනුර කුමාර පවා මේ පනතට විරුද්ධව චන්දය ලබා දුන්නා.ඇතැම් අපේක්ෂකයෝ ඉදිරිපත් වෙලා ඉන්නේ වෙන අපේක්ෂජයන්ට සහය දෙන්නයි.නාමයෝජනා ශාලාව ගැන පවා මම කිව්වා.සුදුසු අයුරින් නෙවෙයි එතන කටයුතු කලේ.මැතිවරණ කොමිසම එතනම අසාර්ථකයි.විනයක් නැති ස්ථානයක් බවට එම ස්ථානය පත්වුනා.

ජනාධිපති කෙනෙක් වුනාම නීතිය සම්පූර්ණ කනපිට ගහන්න බෑ, ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය එකපාර අහෝසි කරනවා කිව්වට ඒක කරන්න බැහැ,IMF එකත් එක්ක අපි සාකච්ඡා කලා. බදු ආය කරන අයගේ අවම සීමාව ලක්ෂයක් කිරීම හොද දෙයක් නොවෙයි.ඒ නිසා වෘත්තීයවේදීන් අහිමි උනා.IMF එක එක්ක සාකච්ඡා කරලා බදු ක්‍රමය වෙනස් කරගන්න පුලුවන් අපි අනිත් අය තරම් මුදල් වියදම් කරන්නේ නෑ, නීතිගරුක ලෙස මැතිවරණ ව්‍යාපාරය කරගෙන යනවා.අප වෙත පොලීසියේන් 12 ක් ආරෂාවට ලබා දී තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories