2026 මාර්තු 20 සිකුරාදා, 13:34
නවතම පුවත්

අප්‍රේල් 8 සිට කැලිප්සෝ දුම්රිය නානුඔයට

මගීන්ගෙන් පවතින ඉල්ලුම හේතුවෙන් “කැලිප්සෝ දුම්රිය” නානුඔය දක්වා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මීට පෙර බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා දෛනිකව කැලිප්සෝ දුම්රිය ධාවනයට කටයුතු කර තිබුණු අතර දුම්රිය සාම්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ඒ අනුව අප්‍රේල් මස 8 වනදා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ල සිට නානාඔය දක්වා දුම්රිය ධාවන කිරීමට තටයුතු කරන බවයි.

කැලිප්සෝ දුම්රිය දෙමෝදර ප්‍රදේශයේ මිනිත්තු 10ක්, ඇල්ල ආරුක්කු 9 පාළම මත මිනිත්තු 10ක් නතර කර සංචාරකයින්ට ඒ අවට සිරි නැරඹීමට අවස්ථාව ලබා දී තිබුණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories