2026 මාර්තු 25 බදාදා, 04:50
නවතම පුවත්

අපරාධකරුවන් 88 දෙනෙකුගේ වත්කම් තහනම්!

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචා මැඩලීමේ රජයේ දැඩි පියවරක් ලෙස, අද දිනයේදී පුද්ගලයන් 88 දෙනෙකුට අයත් කෝටි ගණන් වටිනා වත්කම් තහනම් කර ඇති බව පොලීසිය නිවේදනය කළේය. මෙම පියවර, අපරාධවලින් උපයන ලද මුදල් සහ දේපළ මගින් සමාජයේ බලය තහවුරු කර ගැනීමට උත්සාහ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව එල්ල කරන ලද ප්‍රබල පහරක් ලෙස සැලකේ.

පොලීසිය පැවසුවේ, මෙම වත්කම් තහනම් කළ පිරිස අතරට රටේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුද අයත් වන බවයි. මෙලෙස රාජසන්තක කරන ලද වත්කම් අතරට ඉඩම්, සුඛෝපභෝගී රථ වාහන, අලංකාර නිවාස, බැංකු ගිණුම්, මෙන්ම වෙළෙඳසැල් සහ හෝටල් වැනි ව්‍යාපාරික ස්ථානද ඇතුළත් වේ.

මෙම ක්‍රියාවලිය මගින් අපරාධකරුවන්ගේ ආර්ථික ශක්තිය බිඳ දැමීමටත්, ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දැක්වීම වැළැක්වීමටත් රජය අපේක්ෂා කරයි. මෙය, රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමටත්, අපරාධකරුවන්ට දඬුවම් දීමටත් රජය දක්වන කැපවීම තවදුරටත් පෙන්නුම් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories