2026 මාර්තු 18 බදාදා, 18:34
නවතම පුවත්

අපරාධකරුවන් බේරගන්න බැකෝ සමන් ලක්ෂ ගණන් මුදල් විසි කරලා

                                                                                                                                                                                                                                                   මිද්දෙණිය කඩේහේන ප්‍රදේශයේදී ‘කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කුලී ඝාතකයා ඇතුළු සැකකරුවන් දස දෙනාම නීති සහය ලබා ගැනීම සඳහා මෙම ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන ඩුබායිහි සිටින ‘බැකෝ සමන්’ නමැති අපරධකරු රුපියල් ලක්ෂ ගණනින් මුදල් වැය කරමින් සිටින බව වාර්තා වෙයි.

මෙම සාහසික ප්‍රහාරයේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින දකුණේ එක්තරා නීතිඥයකුගේ බැංකු ගිණුමකට ඩුබායිහි සැඟවී සිටින ‘බැකෝ සමන්’ නමැත්තා රුපියල් ලක්ෂ ගණනින් මුදල් බැරකර ඇති බවට ද පොලිසිය වෙත තොරතුරු ලැබී තිබේ.

මෙම ත්‍රිත්ව ඝාතන සිද්ධියේ කුලී ඝාතකයා රැගත් යතුරුපැදිය පැදවූ පුද්ගලයා පමණක් මේ වනතුරු අත්අඩංගුවට ගෙන නැත. පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු පුද්ගලයෝ දස දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටිති. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories