2026 මාර්තු 25 බදාදා, 03:26
නවතම පුවත්

අපයෝජනවලට ලක්වූ බව කියූ බාලවයස්කරුවන් 402

රැකවරණ නිවාස 20ක සිටි කායික හා ලිංගික අපයෝජනයට ලක් වූ බවට සැක කරන ළමුන් සහ යෞවනයන් 402 දෙනෙකුව මැලේසියානු පොලීසිය විසින් බේරාගෙන තිබෙනවා.

වින්දිතයින් වයස අවුරුදු 1 සිට 17 දක්වා වයස්වල පසුවන අතර ඔවුන් විවිධ අපයෝජනයන්ට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

මලයාසියාවේ මධ්‍යම සෙලන්ගෝර් ප්‍රාන්තයේ නිවාස 18 කින් සහ දකුණු නෙගෙරි සෙම්බිලාන් ප්‍රාන්තයේ නිවාස 2 කින් පිරිමි ළමයින් 201 ක් සහ ගැහැණු ළමයින් 201 ක් පමණ බේරා ගත් බව සඳහන්.

ඇතැමුන්ට වෙනත් ළමයින්ට ලිංගික ක්‍රියා කිරීමට බල කෙරුණු බව පොලිස් පරීක්ෂක ජනරාල් රසාරුදීන් හුසේන් මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.

මෙම චෝදනාවලට සැකපිට ආගමික ගුරුවරුන් සහ භාරකරුවන් ඇතුළු සැකකරුවන් 171 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් 171 දෙනා අතර පිරිමින් 66 ක් සහ කාන්තාවන් 105 ක්වන බවයි වාර්තා වන්නේ.

මෙම රැකවරණ නිවාස ප්‍රමුඛ පෙළේ ඉස්ලාමීය සමූහ ව්‍යාපාරයකට සම්බන්ධ බවට අනාවරණවන අතර චෝදනා එල්ල වන මෙමෙ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයක් ද නිකුත් කර තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories