2026 මාර්තු 25 බදාදා, 07:47
නවතම පුවත්

අනුර සජිත් කොළඹදී , නාමල් තංගල්ලේදී අද අවසන් රැළි අමතයි

මහ මැතිවරණයට අදාළව දේශපාලන පක්‍ෂවල අවසන් රැලි අද (11) කොළඹදී සහ ගම්පහදී පැවැත්වීමට නියමිතය.ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය අද පස්වරුවේ ගම්පහ නගර සභා පිටියේදී හා පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
එම රැලි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

සමගි ජන බලවේගයේ අවසන් මහා රැලිය කොළඹ අලුත්කඩේ මංසන්ධියේදී පැවැත්විමට නියමිතය.එම රැලිය සමගි ජන බලවේගයේ නායක සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවසන් ජනහමුව අද රාත්‍රී 8.00ට තංගල්ල කාල්ටන් නිවාස පරිශ්‍රයේදී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories